දේශීයප්‍රමුඛ පුවත 1

නව කොරෝනා රෝගීන් 22ක්

(UTV |කොළඹ) – කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ  සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 354ක්

Mohamed Dilsad

Leave a Comment