ප්‍රමුඛ පුවත 1

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කථානායකවරයාගෙන් අනුමැතියක් ඉල්ලා තිබේ.

ඒ හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටය.

ඒ අනුව එම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර

පසුගිය 02 වැනිදා යාපනයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින් LTTE  සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

Mohamed Dilsad

මැතිවරණයට මාධ්‍ය වලින් එල්ල වන බලපෑම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන්

Mohamed Dilsad

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

Leave a Comment