ප්‍රමුඛ පුවත 1

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා නිල වශයෙන් ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවත් ඔහු සදහන් කර තිබේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවත්වන පළමු රැස්වීම එදින පෙරවරු 9.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැටිකලෝ කැම්පස් ගිණුම් හිස්බුල්ලාගේ බව හෙළි වේ

Mohamed Dilsad

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

Leave a Comment