ප්‍රමුඛ පුවත 1

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

(UTV | කොළඹ) –  ජාතික ජනතා ව්‍යාපාරායේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ මංගල රැළිය අද (10) පස්වරු 4.00 ට ගම්පහ නගර සභා පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත. 

මෙම මංගල රැළිය සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් , වෘත්තීයවේදීන් ඇතුලු හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට සහය දක්වන විශාල පිරිසක් මේ සඳහා එක්වීමට නියමිත බව ජාතික ජනතා ව්‍යාපාරය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරුවල හෙරොයින් සිද්ධියට තවත් 04 ක් රිමාන්ඩ්..

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න හිටපු ඇමති හලීම් ඉල්ලීමක්(වීඩියෝ)

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment