ප්‍රමුඛ පුවත 1

ගුරුවරු යළිත් වැඩ වර්ජනයකට සැරසෙයි

(UTV| කොළඹ) – සිය ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ආණ්ඩුවට සති දෙකක කාලයක් පසුගියදා ලබාදුන් බවත් , අදාළ ගැටළුවලට ලබන 21 වනදාට පෙර විසඳුම් නොලැබුණහොත් යළි දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව ලංකා ගුරු සංගමය යළි අනතුරු අගවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

Mohamed Dilsad

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් පරිත්‍යාග කල ගිනි නිවන රථ දෙකක් භාරදෙයි

Mohamed Dilsad

ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment