දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

(UTV | කොළඹ) – යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සිය 200 වන පැරෂුට් පැනීම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව නිම කළේය.

ඒ අඩි14,500 ක උසකින් සිය 200 වන පැරෂුට් පැනීමත් සමඟය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම පැරෂූට් නිලධාරියා වන ඔහු ඔහු ඉතිහාසයට එක් වන්නේ පැරෂුට් පිමි 200ක් සම්පුර්ණ කළ දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ලෙසයි.

මෙලෙස ලෝකය හමුවට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යාමට සමත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතායි.

 

Related posts

සියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

ඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරයක

Mohamed Dilsad

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment