දේශීය

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

(UTV |කොවිඩ් 19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 2086 ක් සිදුකර ඇති අතර , එය මෙතෙක් මෙරටදී සිදුකල වැඩිම PCR පරික්ෂණ සංඛ්‍යාවයි.
එමෙන්ම එක් දිනයකදී PCR පරීක්ෂණ 2000 ඉක්මවා සිදුකල පළමු අවස්ථාවද මෙයයි.මේ වන විට ලංකාව තුළ PCR පරීක්ෂණ 70 ,290 සිදුකර අවසන්ව ඇත.

Related posts

කොරෝනා මළ සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරයි

Mohamed Dilsad

නේපාලයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ නිවේදනයක්

Editor O

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

Leave a Comment