Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) –

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

பாராளுமன்றத்தை கலைப்பது சம்பந்தமாக வர்த்தமானிக்கு எதிரான மனு மீதான விசாரணை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment