දේශීය

ඇඳිරි නීතිය පැනවීමට කිසිඳු තීරණයක් නැහැ [RELEASE]

(UTV | කොළඹ) – අසත්‍ය හා නොමඟ යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියේය.

සාවද්‍ය ප්‍රචාර සමාජ ගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

 

re11

re22

 

Related posts

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා යම් තරමකට පාලනය කිරීමට හැකිවුණා

Mohamed Dilsad

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment