දේශීය

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතයින් 41 දෙනෙක් හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම පරීක්‍ෂණ දෙසැම්බර් 18 වනදා සිට සිදු කර තිබේ.

Related posts

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

Mohamed Dilsad

Leave a Comment