(UTV |කොළඹ) මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනපති නියෝග කර තිබේ.