දේශීය

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළොත් දුම්රිය ධාවනය මෙහෙමයි

(UTV | කොළඹ) – පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉදිරියේදි ඉවත් කළහොත් රජයේ උපදෙස් මත ඔක්තෝබර් මස 01 වනදා සිට දුම්රිය ධාවනය කරවීමට අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අවශ්‍යතාව මත පළාත් අතර හෝ අන්තර්පළාත් දුම්රිය ධාවනයට සැළසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ.

Related posts

මෙරට කොවිඩ් මරණ ගණන 73දක්වා ඉහළට[RELEASE]

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

Mohamed Dilsad

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment