දේශීය

පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක්

(UTV |මහනුවර) – අද පෙරවරුවේත් මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.

පෙරවරු 07.06 ට පමණ භූ චලනය වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරයි.

කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත.

පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමක් වාර්තා විය.

Related posts

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Mohamed Dilsad

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment