දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

(UTV | කොළඹ) – තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා“ නමැති සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

38 හැවිරිදි මෙම සැකකාරියව මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

Related posts

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

මෝදර පොලිස් වසමේ මාවත් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment