දේශීය

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

(UTV | කොළඹ) – විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට මේවනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයෙන් නිරතව සිටින බවය.

Related posts

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

රංජන්ගේ නිවස පරීක්‍ෂා කරයි

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂාව ඉල්ලයි.

Editor O

Leave a Comment