දේශීයප්‍රමුඛ පුවත 1

රංජන්ගේ නිවස පරීක්‍ෂා කරයි

(UTV | කොළඹ) – මේ වන විට පොලිසිය පැමිණ රංජන් රාමනායකගේ නිවාස පරීක්ෂා කරමින් සිටී.

නීති විරෝධී යම් යම් දේවල් ඇති බවට් ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂාව සිදු කරන බව වාර්තාවේ.

කතානායකවරයාට දැනුම් දීමක් සිදු කර මෙම පරීශාවට පැමිණි බව පොලිසිය පවසා තිබේ.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

තුසිත හල්ලොලුව මහතාට ඇප

Editor O

Leave a Comment