කලා

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල්. රාහුල් බොලිවුඩ් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා තායිලන්තයේ නිවාඩවක් ගත කිරීමට ගොස් මුම්බායි ගුවන්තොටුපල වෙත පැමිනී අවස්ථාවේ මේ බව හෙළිව ඇත.

විරාත් කෝලි – අනුෂ්කා ෂර්මා වඩාත් ජනප්‍රිය යුවළ වීමත්, හාඩික් පාණ්ඩ්‍යා – නටාසා ස්ටැන්කොවිච් නවතම යුවළ වීමත් සමඟ තවත් ක්‍රිකට්-බොලිවුඩ් යුගලයක් පිළිබඳ පුවත අන්තර්ජාලයට පැමිණ තිබේ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල් රාහුල් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

මේ පිළිබඳ කටකතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර එය එම දෙදෙනාගේ සමීප මිතුරෙකු විසින් සනාථ කර තිබේ.

 

Related posts

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්

Mohamed Dilsad

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

Mohamed Dilsad

බොලිවුඩ් පුරවරයට සල්මාන්ගෙන් නවක නිළියක්

Mohamed Dilsad

Leave a Comment