කලා

බොලිවුඩ් පුරවරයට සල්මාන්ගෙන් නවක නිළියක්

(UTV | කොළඹ) –  තිරගතවීමට නියමිත ‘ඩබාන්ග්’ තෙවැන්න ඔස්සේ අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම බොලිවුඩ්, කොලිවුඩ්, තෙළෙඟු, කන්නඩ චිත්‍රපට නළුවෙකු වූ මහේෂ් මන්ජේකාර්ගේ දියණිය වන සායි මන්ජේකාර් කරළියට පැමිණ තිබේ.

සුපිරි නළු සල්මාන් ඛාන් විසින් මෙම නවක සුරූපී නිළිය හදුන්වාදෙන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පැවසුවේ.

සායි මන්ජේකාර්ගේ ප්‍රථම චිත්‍රපටය වන්නේ මෙයයි. ඇය සල්මාන් ඛාන්ගේ ඉල්ලීමක් මත මෙහි රංගනයේ යෙදෙන බව සඳහන් වේ.

සල්මාන් ඛාන් හරහා ජනප්‍රිය වූ ස්නේහා උලාල්, ඩේෂි ෂා, ශරිනි ඛාන් වැනි සුපිරි තරු වගේම සායිද ජනප්‍රිය වනු ඇති බවයි සිනමා විචාරකයන් සඳහන් කරන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරේනි රඟන නයිට් රයිඩර් අද සිට

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

කෝලි ගැන අනුශ්කාගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment