කලා

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

(UTV| කොළඹ) – ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා කාවින්දි නුදුරේදීම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට එළඹීමට නියමිතය.

ඒ වෙනුවෙන් ඇය සිය යෙහෙළියන් සමඟ එක්ව Bride to be පාටියක් ද සංවිධානය කර තිබුණි.

කවීෂා කාවින්දි සිය මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන් රංගන දායකත්වය ලබාදුන්නාය.

 

 

 

 

Related posts

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment