කලා

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

සුප්‍රකට ජෝන් වික් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය මේ වන විට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ.

මෙය 2014 දී තිරගත වුණු ජෝන් වික් පළමු චිත්‍රපටයෙහි දෙවන කොටසයි.

කුලී මිනීමරන්නෙක් ලෙස ජීවත් වන වික් නම් පුද්ගලයෙක් වටා ගෙතුණු කතාවක් ලෙස මෙය ලොව පුරා ප්‍රචලිත වී ඇත.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Keanu Reeves වන අතර මෙම චිත්‍රපටය Chad Stahelski ගේ අධ්‍යක්ෂණයකි.

Related posts

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

මැණිකේ මගේ හිතේ ගීතයේ පරිශිීලකයන්ගේ සංඛ්‍යාව කෝටි 6 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Leave a Comment