කලා

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

(UTV| කොළඹ) – මෙවර 2020 Super Bowl halftime show හි ගීත ගායනා කිරීම සදහා ලෝක ප්‍රසිද්ධ ගායිකා ජෙනිෆෙර් ලෝපේස් සහ ශකීරා සහභාගී වන බව හොලිවුඩයෙන් වාර්තා වෙයි.

මෙම සුරූපී ගායිකාවන් දෙදනාගේ සහභාගීත්වය නිසාම මෙම සුපිරි තරඟය වඩාත් ආකර්ශනීය මෙන්ම දැඩි අවධානයක් මේවන විටත් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ දී මෙම තරඟය පැවැත්වීමට නියමිතය.

ඔවුන් පසුගිය සැප්තැම්බර් 26 වන දින නිල වශයෙන් මේ සදහා සහභාගී වන බවට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජේගේ ‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස

Mohamed Dilsad

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment