ප්‍රමුඛ පුවත 1

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා පෙත්සමක්

(UTV| කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසට අදාළ කමිටුව එම පෙත්සමෙන් ඉල්ලයි.

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව පෙත්සම්කරුවන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment