කලා

ඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]

(UTV | කොළඹ) – 2020 වසරේ සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රාවල්ගේ ඉටි පිළිරුවක් නිර්මාණය කිරීමට නියමිතයි.

ඇය පසුගියදා ඊට අවශ්‍ය කරන සිය සිරුරේ උස, පළල ලබා දී තිබුනු අතර එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පළ කර තිබේ.

 

View this post on Instagram

 

A post shared by Kajal Aggarwal (@kajalaggarwalofficial) on

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීරංගා හේමපාලගේ ‘කල්පයක් හෝ බලා ඉන්නම්’ එළිදැක්වේ

Mohamed Dilsad

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

Mohamed Dilsad

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Leave a Comment