කලා

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

(UTV | ඉන්දියාව) – මෙගාස්ටාර් සල්මාන් ඛාන්ගේ 54 වන උපන්දිනයට සුභ පැතීමට ආ රසිකයින්ට ස්තූති කර තිබුණි.

එහිදී ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සිය රසික, රසිකාවියන්ට විඩියෝවක් තිළිණ කරමින් “මගේ සියලු රසිකයින්ට විශාල ස්තූතියක්  ” යනුවෙන් කෙටි සටහනක්ද එක් කර තිබුනේ මෙලෙසයි.

 

View this post on Instagram

 

A big thank u to all my fans …

A post shared by Salman Khan (@beingsalmankhan) on

Related posts

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

Mohamed Dilsad

සොනාක්ෂිගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මෙන්න

Mohamed Dilsad

ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

Mohamed Dilsad

Leave a Comment