කලා

සොනාක්ෂිගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මෙන්න

(UTV |  ඉන්දියාව) – බොලිවුඩයේ තරුණ රංගන ශිල්පිනියන් අතර සෝනාක්ෂි සිංහා කියන්නේ වඩාත් කැපී පෙනෙන දක්ෂතා දක්වපු නිළියක්.

ස්වාධීන චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය 2010 වසරේ Dabangg ක්‍රියාදාම චිත්‍රපටයෙන් රංගනයට පිවිසි අතර, එය ඇයට හොඳම කාන්තා නවක නිළිය සඳහා වන Filmfare සම්මානය හිමි වුණා. Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012) සහ Holiday: A Soldier Is Never Off Duty (2014) ඇතුළු ක්‍රියාදාම චිත්‍රපට කිහිපයක ප්‍රධාන චරිත නිරූපණය කරමින් ඇය ප්‍රසිද්ධියට පත් වූවා.

සෝනාක්ෂි සිංහා පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ සුන්දර ඡායාරූප කීපයක් පළ කළා. ඒ ඡායාරූප ඇය කාටහෝ ආදරය ප්‍රකාශ කිරීමක් වෙන්නත් පුළුවන්. ඇය මේ ඡායාරූප පල කරලා තිබුණේ මෙන්න මෙහෙම සටහනක් එක්ක.

“I love you”

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

 

Related posts

කත්‍රිනාගේ නංගි ඉසබෙලා බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

ක්‍රියාදාම චිත්‍රපටවලින් ගාල් ගැඩොට් ඉවත් වෙයි

Mohamed Dilsad

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment