කලා

‘මුන්නා මයිකල්’ ලොවපුරා තිරගත වීමට නියමිතයි (වීඩියෝ)

‘හීරෝපාන්ති’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ටයිගර් ෂෙරොෆ් මෑත කාලයේ බොලිවුඩ්යේ බිහිවු දක්ෂ නළුවෙකි.

 

මේ වසරේ ටයිගර් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ‘මුන්නා මයිකල්’ චිත්‍රපටයයි.

 

එය ජුලි 07 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

 

ටයිගර් පවසන අන්දමට මෙම ‘මුන්නා මයිකල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.

 

 

ඔහු පසුගිය වසරේදී චිත්‍රපට කිහිපයක් සඳහා දායක වු අතර, ඉන් ‘බාගි’ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඉන් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත් විය.

Related posts

Merlin ගෙන කතා කරමුද?

Mohamed Dilsad

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

Mohamed Dilsad

ප්‍රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment