දේශීය

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

(UTV | කොළඹ) –  රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය.

ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමඟ ද ඇය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Related posts

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රට පුරා ස්ථාන රැසක කේබල් රූපවාහිනි නාලිකා නීති විරෝධීව පවත්වාගෙන යන බවට පැමිණිලි.

Editor O

අසභ්‍ය ප්‍රකාශන තහනම් කියපු ගැසට් නිවේදනය ආපසු හරවයි

Mohamed Dilsad

Leave a Comment