කලා

ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

(UTV | පෘතුගාලය) – ඔහු නමින් Gabriel Mansur. කවුරුත් ඔහුව හඳුනන්නේ ටික්ටොක් තරුවක් ලෙසයි.

ඔහුගේ පෙනුම, හුරුබුහුටි සිනහව, සහ විස්මිත පෞරුෂය නිසාම කවුරුත් ඔහුට ආකර්ෂණය වන්නේ නිරායාසයෙන්මයි.

පෘතුගාලයේ වෙසෙන ඔහු, සමාජ මාධ්‍යය හරහා දිනාගෙන ඇත්තේ දැඩි රසික ආකර්ෂණයක්.

විලාසිතා අතින් ඉදිරියෙන්ම සිටින්නෙකි Gabriel Mansur. ඉතින් මේ තමයි ඒ සුපිරි තරුව.

Gabriel Mansur (TikTok star) Wiki, Biography, Age, Girlfriends, Family,  Facts and More - Wikifamouspeople - Free Songs Lyrics & Biography

Gabriel Mansur - Model : r/LadyBoners

Related posts

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

ඇමසන් ගිනි තැබූ බවට ලියනාඩෝට චෝදනා

Mohamed Dilsad

KICK 2 හි සල්මන් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment