දේශීය

‘නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අරගලකරුවන්ට නොහැකි වූනා’

(UTV | කොළඹ) – නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අරගලකරුවන්ට නොහැකි වූ නිසා අරගලය අයාලේ ගිය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

අරගලයට පවා නිසි ක්‍රමවේදයක් සකස් ක⁣ර ගත නොහැකි වූ පිරිස් රටේ ක්‍රමවේදය වෙනස් කරන ලෙස ඉල්ලීම් කළ බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ.

ජනතා නියෝජිතයන් පීඩාවට පත් කරමින් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබද ගෝලීය උදාහරණ නැතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

රට බංකොලොත් භාවයට පත්වීමට හේතුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වග කිව යුතු බවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා චෝදනා කළේ.

Related posts

ඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්

Mohamed Dilsad

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිවරයා ඇප මත මුදාහරී

Editor O

Leave a Comment