ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහණයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟාවලියේ ඕස්ට්‍රේලියාව කඩලු 9කින් ජයග්‍රහණය කර තිබේ.

පන්දුවාර 19 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 117 රැස්කර ගත්තේය.

ඕස්ට්‍රේලියාව 2-0 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් ප්‍රබල 20-20 හා එක්දින සංචිතයක් නම් කරයි

Mohamed Dilsad

ඉන්දියාව දිවා – රාත්‍රී ටෙස්ට් තරඟවලට බියවෙයි

Mohamed Dilsad

Leave a Comment