Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් මීට පෙර කටයුතු කළේය.

දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් එතුමා, දමිළ ප්‍රගතිශීලී සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාර දීමට නියමිත බව සඳහන්.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වූ භාරත් අරුල්සාමි මහතා, මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරඇති අතර, ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු පා.ම දිවංගත එස්.අරුල්සාමි මහතාගේ පුත්‍රයායි.

Related posts

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Editor O

Interim Report on Kurunegala Doctor today

Mohamed Dilsad

UNF to present affidavit tomorrow

Mohamed Dilsad

Leave a Comment