Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

2023 වසරේ දෙසැම්බර් මස 31වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබූ බවත්, එහිදී වැලිගම පිහිටි හෝටලය ආසන්නයේ සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය ප්‍රකාශ කර තිබිණ.

Related posts

කැබිනට් මණ්ඩල සංශෝධනය කල් යයි

Mohamed Dilsad

Japan’s Chisako Kakehi admits killing

Mohamed Dilsad

Samsung Chief questioned in South Korea corruption probe

Mohamed Dilsad

Leave a Comment