Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරය 300 සීමාව ට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.19ක් ලෙස සහ විකුණුම් මිල රු. 299.73ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 291.75 – රු. 299.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.88 – රු. 300.50

කොමර්ෂල් බැංකුව – රු. 289.89 – රු. 298.50

Related posts

இரசாயன தொழிற்சாலையொன்றில் தீ விபத்து

Mohamed Dilsad

6.86 Kg of gold smuggled from Sri Lanka seized near Rameswaram

Mohamed Dilsad

Govt to invite fresh Muslim representatives

Mohamed Dilsad

Leave a Comment