දේශීය

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

(UTV| කොවිඩ් 19) – කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ තවත් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගියහ.

අද හමුවූ ආසාදිතයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ නැන්දනිය අත්අඩංගුවට

Editor O

Leave a Comment