දේශීය

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

(UTV | කොළඹ) – සියළු අධිවේගී මාර්ග හෙට උදෑසන 7.00 ට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කෙරෙයි.

දැනට රට තුළ ක්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග  ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති.

Related posts

මහරගම අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්

Mohamed Dilsad

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment