දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

(UTV | කොවිඩ් 19) –  කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි හෙට මැයි 11 සඳුදා ඇරඹේ.

Related posts

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

Editor O

කොළඹ මහ නගර සභාවට රෝසි

Editor O

පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment