දේශීය

මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනී

(UTV |කොළඹ) – මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරුණි.

එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වන දා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ.

Related posts

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, 20-20 ක්‍රිකට් තරඟය අද රෑ 07 ට දඹුල්ලේදී

Editor O

හෙට දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමේ

Mohamed Dilsad

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment