දේශීය

හමුදාපතිවරයාට සහ ආරක්‍ෂක ලේකම්ට උසස්වීමක්

(UTV |කොළඹ) – හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශයක චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

යාපනය සරසවිය ඉදිරිපිට නොසන්සුන්තාවයක්. පොලිස් ආරක්ෂාව යෙදවේ

Mohamed Dilsad

Leave a Comment