දේශීය

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලීසියෙන් පැහැදිලි කිරීමක්

Editor O

පළාත් පාලන මැතිවරණ නීතිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Editor O

මැතිවරණ නීති කඩකිරීම් පැමිණිලි සඳහා මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment