දේශීය

මැතිවරණ නීති කඩකිරීම් පැමිණිලි සඳහා මෙහෙයුම් මැදිරියක්

( UTV | කොළඹ ) – පාර්ලිමේන්තු මැතිවරණ නීති කඩකිරීම් පිළිබඳ පැමිණිලි සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවයි.

දු..අංක-1933,0112472757,0115978701/ෆැක්ස්-0112345553/විද්‍යුත් තැපෑල igp.cr@police.lk ඔස්සේ එම පැමිණිලි සිදුකළ හැක.

Related posts

හිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්

Editor O

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment