දේශීය

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1967 ක් දක්වා ඉහළ යනු ඇත.

ආසාදිතයින් 103 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment