දේශීය

මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අපරාධ රැසකට සම්බන්ධ ”කෙසෙල්වත්තේ දිනුක” සහ මාකඳුරේ මදුෂ්ගේ සහයකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කෙසෙල්වත්ත පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

කීරි සම්බා හිඟය ගැන ඩඩ්ලි සිරිසේන පැහැදිලි කරයි…

Editor O

ඇමති ප්‍රසන්නගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment