දේශීය

මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙවර මහ මැතිවරණයට අදාලව මැතිවරණ කොමිසමට වාර්තාවන පැමිණිලි සංඛ්‍යාව 5236 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මැතිවරණ පැමිණිලි , ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් කළ හැකියි.

Related posts

මෛත්‍රී සහ සරත් පාර්ලිමේන්තු‍වේ දී පරණ කතා කියමින් පැටලෙයි!

Mohamed Dilsad

සාමාන්‍ය ටිකට් අරන්, ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන් කළ මාලිමාවේ ඇමතිවරු සිව්දෙනා කවුද…?

Editor O

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment