දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – අද (28) නිරෝධායනය අවසන් කර තවත් 171 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

තවද දෝහා කටාර් සිට අද පෙරවරුවේ පැමිණි 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

මේ වනවිට නිරෝධායනය නිමවා පිටත්ව ගොස් ඇති ගණන 27 105 කි.

නිරෝධායන මධ්‍යස්ථාන 38 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 3409 ක් වේ.

Related posts

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

ඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්

Editor O

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

Leave a Comment