කලාදේශීය

යොහානි ට කොළඹින් ඉඩමක්

(UTV | කොළඹ) – නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබේ.

ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.6ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයෙන් ම එම බිම් කොටස ලබාදීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Related posts

ඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකි

Editor O

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

Editor O

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

Leave a Comment