දේශීය

පෙර පාසල් ගුරුවරියන්ට 2,500 ක මාසික දීමනාවක්

(UTV | කොළඹ) – පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.   

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

ගුරු අභිමානී වැඩසටහන යටතේ මෙම මුදල ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන් 25000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ ලැබේ.

පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

Mohamed Dilsad

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

Editor O

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්

Mohamed Dilsad

Leave a Comment