දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපල අද දිනයට ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ.

ඒ එස් ඇන්ඞ් පී එස් එල් ටුවෙන්ටි දර්ශකය සියයට 10 කට වැඩි අගයකින් පහළ යාම හේතුවෙනි.

සති කිහිපයකට පසු ගණුදෙනු සඳහා විවෘත කල පළමු දිනයේදීම මිල දර්ශක අගයන් මෙලෙස සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

Related posts

කොවිඩ් 19 ආසාදිත පිරිස යළි ඉහළට [UPDATE]

Mohamed Dilsad

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment