දේශීය

ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිටව යයි

(UTV | කෝවිඩ්-19) – අද (11) පෙරවරුවේ ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 175 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස කොළඹ 12 කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් පසුගිය අප්‍රේල් 22 වනදා සිට නිරෝධායනයට යොමු කර තිබේ.

Related posts

ඔබ ගන්න හුස්ම පිරිසිදු ද….? තෝරාගත් ස්ථාන කිහිපයක වායුගෝලයේ තත්ත්වය

Editor O

හෙට සිට බණ්ඩි පොහොර මිල පහළ ට

Mohamed Dilsad

පොදුජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

Leave a Comment