දේශීය

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – නීතිපති දප්පුල ද ලිවේරා විසින් මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම හෝ එහි සාමාජිකයන් වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Related posts

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

Mohamed Dilsad

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ පරිපාලනමය වෙනස්කමකට අවධානය

Mohamed Dilsad

Leave a Comment