දේශීයප්‍රමුඛ පුවත 2

රාජ්‍ය සේවයේ පරිපාලනමය වෙනස්කමකට අවධානය

(UTV | කොළඹ) – සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (15) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බවය

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

Mohamed Dilsad

වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන්, උපසභාපති සජබ යෙන්

Editor O

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

Leave a Comment